විදේශ පුවත්

ඉන්දියාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවෙ එරට රෝගීන් ආරක්ෂා කර ගැනීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සහ ඔහුගේ බිරිඳ වන අනුෂ්කා විසින් කොවිඩ් අරමුදලක් පිහිටා ඇති අතර එය රුපියල් කෝටි හතක් දක්වා මුදලක් මෙම අරමුදලට එකතු කරගැනීමට ඔවුන් අපේක්ෂා කරන අතර අරමුදලේ පලමු දායකත්වය ලෙස ඔවුන් දෙදෙනා ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලක් මෙම අරමුදලට ප්‍රදානය කොට ඇත
සතියක් පමණ ඇතුලත එම අරමුදල එකතු කිරීමට ඔවුන් අපේක්ෂා කරන අතර ප්‍රධාන වශයෙන්ම මෙම අරමුදල භාවිතා කරන්නේ රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්,වෛද්‍ය උපකරණ ,වෛද්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධය ආදී අංශ සඳහා එම අරමුදල යොදාගන්න බවද ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More