දේශීය පුවත්

ආසාධිතයන් ඉහළ යාමත් සමඟ රෝහල්වල සිටින ආසාදිතයින්ගේ ධාරිතාව උපරිමයට පැමිණීම නිසාවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරි සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. කොරෝනා ආසාදිතයින් වැඩිපිරිසක් තම නිවෙස් තුළම රඳවා තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කර ඇත.තවදුරටත් ඔවුන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය මත ආසාදිතයින් රෝහලට ඇතුළු කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි.
ආසාදිත නමුත් රෝග ලක්‍ෂණ නොපෙන්වන රෝගීන් තම නිවෙස් තුලම රදවා තබා දුරකතනය මගින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සදහන් කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More