කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 12ක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.
ගම්පහ කඩවත පොලිස් වසමේ, ඇල්දෙණිය නැගෙනහිර,සූරියපාළුව දකුණ,සූරියපාළුව උතුර,පහළ කරගහමුණ උතුර,ඉහළ කරගහමුණ උතුර. කොළඹ දිස්ත්‍රික්දයේ කැස්බෑව පොලිස් වසමේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර නිවුන්ගම, පොල්හේන ද කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර සහ යටියන බටහි ග්‍රාම නිලධාරී වසම් මේ මොහෙතේ සිට හුද කළ කළ ගම් අතර වෙයි.
කළුතර දිස්ත්‍රික්කයේ ඉඟුරුදළුව, පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත, සහ පහළ හේවැස්ස ග්‍රාම නිලධාරි වසම් හුදකලා බවින් නිදහස් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...