මුහුණු පොතෙන්

ඊයේ පාර්ලිමේන්තුවෙ කොවිඩ් පිළිබඳව විවාදයක් තිබුන. පක්ෂ විපක්ෂ එකදු මංත්‍රීවරයෙක් මැති ඇමතිවරයෙක් නිරෝධායන මධ්‍යස්ථාන වල භාවිතයට හෙළ ඔසු ලබාදීමට පක්ෂව කතාකරාද කියන්න දන්නෙ නැහැ. එක්කො ඒව ජනමාධ්‍යයේ යන්නෙ නැහැ. එක්කො කවුරුවත් කතා කරල නැහැ. පසුගිය පලවෙනි දින ලංකාවට ගිය මිතුරෙකුට ලංකාවෙ හෝටලේදි කළ pcr එක පොසිටිව් වෙලා තිබුන. කිසිම රෝගී ලක්ෂණයක් නොපෙන්වන ඔහුට හෙළ ප්‍රතිකාරයක් ලබා ගැනීමට හෝටලය බලාගන්නා ආමි වෛද්‍ය මංඩලය ඉඩදීල නැහැ. එපමණක් නොවෙයි උරණ වූ ඔවුන් මිත්‍රයව රෝහල් ගත කිරීමට කටයුතු කරල තිබුන. කාරණය කියන්නෙ ඩුබායිවල ඇමරිකන් හොස්පිටල් එකේ වෛද්‍යවරු පවා හෙළ ඔසු ගැනීමට ඉඩ දෙනව. බොහොම කනගාටුවට කරුණක් පමණක් නොවෙයි වහා විසඳිය යුතු ගැටළුවක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More