පසුගිය කාලයේ මාධ්‍යවේදීන් බිය ගැන්වීම් ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට හමුදා බුද්ධිඅංශ හා සෙසු නිලධාරින්ට නියෝග ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බව පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කල ප්‍රකාශයට සත්‍යය ගවේෂකයෝ සංවිධානයේ සිය ස්‍තාවරය මෙන්ම ඇමතිවරයාට ප්‍රසිද්ධ විවාදයක් සදහා ආරාධනාවක් කර තිබේ.
මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් එම සංවිධානය අවධාරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට කරන චෝදනා වල නිවරදිභාවය සනාත කිරීම සදහා ප‍්‍රසිද්ධ වේදිකාවට පැමිණෙන ලෙසය.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...