අද දිනයේ දී නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව, ගණිත අංශයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ, චාවකච්ඡේරි හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබන ධනරාජ් සුන්දරභවන් නම් ශිෂ්‍යයා විසිනි.
කලා අංශයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලබා ඇත්තේ දෙහිවල ප්‍රෙස්බෙටේරියන් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලුබන චමල්කා සෙව්මිණි නම් ශිෂ්‍යාව විසිනි.
වාණිජ අංශයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ඇත්තේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක ශිෂ්‍යාවයි.
ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය, කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහ ශිෂ්‍යයා විසින් ලබා තිබේ.
ඉංජිනේරු තාක්ෂණ ධාරාවේ ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා විද්‍යාලයේ අවිශ්ක චානුක විසින් දිනාගෙන ඇති අතර, ජීව විද්‍යා තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය, හොරණ තක්ෂිලා විද්‍යාලයේ සුසික සදසර විසින් දිනාගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...