දේශීය පුවත්

අද දිනයේ දී නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව, ගණිත අංශයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ, චාවකච්ඡේරි හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබන ධනරාජ් සුන්දරභවන් නම් ශිෂ්‍යයා විසිනි.

කලා අංශයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලබා ඇත්තේ දෙහිවල ප්‍රෙස්බෙටේරියන් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලුබන චමල්කා සෙව්මිණි නම් ශිෂ්‍යාව විසිනි.

වාණිජ අංශයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ඇත්තේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක ශිෂ්‍යාවයි.

ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය, කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහ ශිෂ්‍යයා විසින් ලබා තිබේ.

ඉංජිනේරු තාක්ෂණ ධාරාවේ ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා විද්‍යාලයේ අවිශ්ක චානුක විසින් දිනාගෙන ඇති අතර, ජීව විද්‍යා තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය, හොරණ තක්ෂිලා විද්‍යාලයේ සුසික සදසර විසින් දිනාගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය....


Read More

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති...


Read More