“වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්” මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන Cyber Conference වැඩසටහන් මාලවේ මීළඟ වැඩසටහන “රසායනික පොහොර අවශ්‍යමද?” මාතෘකාව ඔස්සේ මැයි මස 5 වනදා බදාදා උදෑසන 10.30 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
මෙහි සමගාමී සජීවි විකාශය
Media Center For National Development (https://www.facebook.com/mcnd.lk/) සහ Sri Lanka Truth (https://www.facebook.com/SriLankaTruth2021/) ෆේස් බුක් පිටු හරහා විකාශනය කෙරේ.
මේ සදහා ජෛවජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ කසුන් තාරක මහතා, අධ්‍යක්ෂ තුලිත සිහලින්දු මහතා සහ අධ්‍යක්ෂ පියවි සොබා මෙනවිය සහභාගී වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...