දේශීය පුවත්

“වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්” මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන Cyber Conference වැඩසටහන් මාලවේ මීළඟ වැඩසටහන “රසායනික පොහොර අවශ්‍යමද?” මාතෘකාව ඔස්සේ මැයි මස 5 වනදා බදාදා උදෑසන 10.30 සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
මෙහි සමගාමී සජීවි විකාශය
Media Center For National Development (https://www.facebook.com/mcnd.lk/) සහ Sri Lanka Truth (https://www.facebook.com/SriLankaTruth2021/) ෆේස් බුක් පිටු හරහා විකාශනය කෙරේ.
මේ සදහා ජෛවජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ කසුන් තාරක මහතා, අධ්‍යක්ෂ තුලිත සිහලින්දු මහතා සහ  අධ්‍යක්ෂ පියවි සොබා මෙනවිය සහභාගී වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති...


Read More

කොරෝනා තෙවෙනි රැල්ල පාලනය කිරීමට දේශීය ඖෂධ භාවිතයට හුරු වෙන්න!-දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරස...


Read More

අධිපතිවාදී විද්වතුන් කොවිඩ් පාලනය අවුල් කරනවා-ජාතික සංවිධාන එකමුතුව

විව්ධ ආයාතන බලය දරණ සහ විද්වත් කමිටු නියෝජනය කරණ විද්වතුන්ගේ අධිපතිවාදී තීන්දු තීරණ නිසා කොවිඩ් පාලන උපාය මාර්ග අවුල් වන බව රන්ගිරි රූපවා...


Read More