දේශීය පුවත්

කොරෝනා විවාදය අද

May 4, 2021 7:04 am | Lanka Lead News

කොරෝනා අවදානම හේතුවෙන් රටේ මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (4 ) පැවැත්වීමට නියමිතය .

විවාදය අද පෙරවරු 11ට ආරම්භ වී පස්වරු 5.30දක්වා පැවැත්වෙනු ඇත .

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික සමගි බලවේගය විසිනි .

මේ අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්ද සුරාබදු ආඥා පනත යටතේ නියෝග හතරක්ද වැට් බදු පනත හා දේශීය ආදායම් බදු පනත් කෙටුම්පතද මැති සබයේදී අද පෙරවරුවේ සම්මත කර කරගැනීමට නියමිතය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න ද මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විමසීමේ වාරයද නොමැතිව මැතිසබයේ කටයුතු අද පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අතර කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය මැතිසබයේදී අනිද්දා (5) දවස පුරා පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More