ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03දා) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
කොරෝනා ව්‍යසනය තුලින් දැඩිව පීඩා විදින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායක එම තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...