අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ (2020) විභාගයේ ප‍්‍රතිඵල ලබන බදාදා (05 දා) නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.
ප‍්‍රතිඵල නිකුත් කිරීමට පෙර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය ඉසෙඞ්ස්කෝර් අගයන් ලබාදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයත් සමග සාකච්ඡුා කර එහි අනුමැතියද ලබාගෙන අවසන්ව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...