ප‍්‍රධාන පුවත්

ඉන්දියාවේ දෛනික කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවද්දී මේ වනවිට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2 කට ආසන්න වෙමින් මරණ 212,000ක් දක්වා වර්ධනය වී ඇති අතර ඔස්ට්‍රේලියානුවන් 9,000ක් ඉන්දියාවේ සිට තම රටට ඒමට නොහැකිව සුසුම්ලමින් ඇති බව වාර්තාවේ. ඉන් 650 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත වීමේ අවදානමට මුහුණ දී ඇති බවට ද වැඩිදුරටත් වාර්තාවේ.

මෙවැනි පසුබිමක් තුළ හෙට (03) දින සිට ඉන්දියාවේ සිට කුමණ ආකාරයකට හෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම තාවකාළිකව අත්හිටුවීමට අමතරව එම සංක්‍රමණ රෙගුලාසි උල්ලංඝණය කරමින් රටට ඇතුළුවීමට උත්සාහ දරණ ඔස්ට්‍රේලියානු රටවැසියන්ට එරෙහි අපරාධ නීතිය යටතේ දඩමුදල් වලට අමතරව වසර 05ක සිරදඬුවම් ද නියම කර ඇත.

කෙසේ වුවද මේ පිළිබඳව රට අභ්‍යන්තරයෙන් ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව දැඩි විරෝධතා මතුවෙමින් පවතී.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/522680-australia-india-ban-criminal



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති...


Read More

කොරෝනා තෙවෙනි රැල්ල පාලනය කිරීමට දේශීය ඖෂධ භාවිතයට හුරු වෙන්න!-දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරස...


Read More