විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් පවසන්නේ, අදූරදර්ශී ආර්ථික කළමනාකරණය හේතුවෙන් දේශීය සම්පත් විකුණා දමන තත්ත්වයකට රට පත්ව ඇති බවයි.
විරුද්ධවාදීන්ට එරෙහිව රාජ්‍ය මර්දනය එල්ල වී ඇති බව පවසන විපක්ෂ නායකවරයා රට ගොඩ නගන න්‍යායපත්‍රය පසෙලකා බලලෝභී න්‍යායපත්‍රය පෙරට ගෙන රටත්, ජනතාවත් අන්ධකාරය වෙත ගෙනයාමේ මෙහෙයුමක් රජය ආරම්භ කර ඇති බව ද පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...