ද්‍රවිඩ ජනතාව කට වසාගෙන සිටියොත් සිංහල බෞද්ධයන් අපේ මුළු ද්‍රවිඩ භූමියම පැහැරගන්නා නිසා සටන් වැදිය යුතු බව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.
මුල්ලිවයික්‌කාල්හිදී අපේ ජනතාව හදිසි අනතුරකින් මියගියේ නැති බවත් ඔවුන් ඝාතන භූමියකට කැඳවීමේ උගුලක් අටවා ඝාතනය කරන ලද බවත් ඔහු තවදුරටත් කියා සිsටියේය.
මුල්ලිවයික්‌කාල් සමරුව අපි පවත්වන විට කොළඹ ද්‍රවිඩ ජනතාව බිය නොවිය යුතු බවද පැවසූ උතුරු මහ ඇමැතිවරයා ද්‍රවිඩ තරුණයන් අවි අතට ගන්නේ ද්‍රවිඩයන් 2 වැනි පන්තියේ පුරවැසියන් කිරීම නිසා බවද කියා ඇත.
දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...