කොවිඩ් 19 තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදු වීම නිසා විවිධ මාර්ග ගත ක්‍රම ඔස්සේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පාසල්, කලාප අධ්‍යාපන කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් අනුගමනය කරන ලද විවිධ ක්‍රියාමාර්ග අතරට හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. ඩී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මාර්ග ගත ක්‍රම ඔස්සේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන ඉතා ක්‍රමවත් වැඩ සටහනක් හඳුන්වා දී තිබේ.
එම වැඩ සටහන පහත සඳහන් ලින්ක් එකෙන් පරිශීලනය කළ හැක.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...