කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම සඳහා අතරමැදි මධ්‍යස්ථාන ලෙස ආයුර්වේද රෝහල් භාවිතයට ගත හැකි බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.
“අද දෙරණ – BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ,
“දැනට පළාත් ආයුර්වේද රෝහල් ඉතා දියුණු මට්ටමක තියෙනවා. ඒ වගේම බොරැල්ල ශික්ෂණ රෝහලේ අලුත් ම ගොඩනැඟිලි තියෙනවා. අපි දිගින් දිගටම ගිය අවුරුද්දෙද් කිව්වා කොවිඩ් රෝගීන් සඳහා සේවා මධ්‍යස්ථාන ලෙස පවතිනවා කියලා. අද උදේ ඇමතිතුමිය කියනවා ගම්පහ හදනවා කියලා. හදන්න ඕනේ නෑ හදපුවා තියෙනවා. එකම ප්‍රශ්නේ ඒකේ නම ආයුර්වේද නම් ඒක ලොකු ප්‍රශ්නයක් සමහරුන් ට. සමහරු හෝටල් ගන්නවා කියනවා. ඊට වඩා ලාභයි නේ රජය විසින් නඩත්තු කරන රෝහල් පද්ධතියක් තිබීම.”
(දෙරණ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...