දේශීය පොල්තෙල් අර්බූදය විසඳීම සඳහා අමාත්‍යය විමල් වීරවංශ මහතා විසින් ලබා ගන්නා ලද අමාත්‍යය මණ්ඩල තීන්දුවකට අනුව පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට අමුද්‍රව්‍යය ආනයනය කොට දේශීයව තෙල් නිපදවීම සඳහා ඒවා ආනයනය කිරීම සඳහා රජයට අයත් බීසීසී ආයාතනය විසින් පිරිනමන ලද ටෙන්ඩරය අවුල් කිරිම වෙනුවෙන් අමාත්‍යාංශය විසින් හිටපු ඇමති රිෂාඩ් බදුයුද්දීන්ගේ “ගෝලයෙකු” වන ඉහළ නිළධාරියෙකු කටයුතු කොට ඇති බව වාර්තාවේ.
තෙල් ආනයනයකරුවන්ට වාසි සැලසෙන ලෙස එම ටෙන්ඩර් ක්‍රියාවලිය අවුල් කිරීම සඳහා ඇප තැබීමට නොහැකි වූ නුසුදුස්සන් වූ සෙසු තරඟකරුවන්ට විරෝධතා පළ කිරීමට අවස්ථාව ලබා දිය යුතු යැයි වැරදි න්‍යායක් මෙම නිළධාරියා විසින් ඉදිරිපත්කොට ක්‍රියාවලිය සති දෙකක් කල් දැමීමට උත්සහා කළ බව වාර්තාවේ. එහෙත් අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා වහාම ඉදිරිපත්වී රිෂාඩ්ගේ ගෝලයාගේ උත්සාහය ව්‍යයවර්ථ කිරීමට සමත් වූ බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...