කාර්මික තාක්ෂණ ආයතනය මගින් කරන ලද පරීක්ෂණ මගින් ද, අදාල සන්නාම නාමය යටතේ වෙළඳපොලට නිකුත් කර තිබෙන පොල්තෙල් සාම්පල තුල ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී ඇති අතර ග‍්‍රෑන්ඩ්පාස්හි පිහිටි, අදාල සමාගමට අයත් පොල් තෙල් ගබඩා සංකීර්ණයකට, ඊයේ දිනයේදී පාරිභෝගික සේවා අධිකාරිය මගින් මුද්‍රා තබා තිබේ.
පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු වී ඇති බැවින්, “න්ජෝයි” සන්නාමය යටතේ වෙළඳ පොලට නිකුත් කර තිබෙන සියළුම පොල් තෙල් තොග ඉවත් කරගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය එම සමාගමට නියෝග කර ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...