අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කඩුවෙල – බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලමේ අවදානම් තත්ත්වයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් එම පාලම මතින් රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇති බව නවගමුව පොලීසිය සඳහන් කළේය.
එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා මේ වන විට ඉංජිනේරුවරුන් පිරිසක් පිටත්කර හැර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියෙ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...