වසර දෙකක් ඇතුළත ගාස්‌තු වැඩි නොකරන පදනම මත බස් ගාස්‌තුව 12.5% කින් වැඩි කිරීමට ඊයේ (22දා) කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික මෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස් රථවලද ගාස්‌තුව වැඩි වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කීය.
ඉන්ධන මිල ඉහළ යැමට සාපේක්‍ෂව 12.5% කින් බස් ගාස්‌තුව වැඩිවන ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඊයේ (22 ) දිනම ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අවම බස් ගාස්‌තුව වන රුපියල් 10, 12 දක්‌වා ද උපරිම ගාස්‌තුව වන රුපියල් 733, රුපියල් 825 දක්‌වා ද රුපියල් 92 කින් වැඩි වේ. එලෙස වැඩි වූ සම්පූර්ණ ගාස්‌තු ප්‍රමාණයන් මෙසේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...