මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා විසින් ලිපියක් ලියමින් පෙන්වා දෙන්නේ වෛද්‍යය අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතල ලෙස ඉස්ලාම් අන්තවාදීන් මැදිහත් වෙමින් සිටින බවයි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්වය පාලනය කිරීමට ආණ්ඩුව පාර්ශවයෙන් මැදිහත් නොවුනහොත් අනාගතයේදී අන්තවාදී ප්‍රවනතාවයන් මතුවීම වැලැක්විය නොහැකි බවයි. මීට අමතරව වසන්ත අල්විස් මහතා පවසා සිටින්නේ අපොස සාමාන්‍යය පෙළ යන්තමින් සමත්වන සිසුන් වෛද්‍යයවරුන් ලෙස ශ්‍රී ලංකාවේ රෝහල් වෙත බඳවා ගැනීමට අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන ඉතාම කූට ලෙස සැකසෙමින් පවතින බවත් ඒ සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ සිටින අන්තවාදී නීතිඥවරියක් කටයුතු කරමින් සිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...