දේශීය පුවත්

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසා සිටින්නේ ආණ්ඩුව මුස්ලිම් පක්ෂ සමග “ඩීල්” එකක සිටින බවත් රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා ඇප මත නිදහස් කළේ එම “ඩීල්” එක අනුව බවත්ය.ඒ අනුව පාස්කු සටන පාරට ගෙන එන බව උන්වහන්සේ අවධාරණය කර සිටියි.

උන්වහන්සේ “ටෘත් විත් චමුදිත” අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබුවේ 20 වෙනි සංශෝධනයට මුස්ලිම් පක්ෂ විසින් උදව් කරන ලද්දේ ඒ අනුව යැයි ද පැවසූ පියතුමා බලය රැක ගැනීම පිණිස කතෝලික ජනතාව රවට්ටන්නට හදන බවත් එය තාවකාලිකව බවත්ය.

එහිදී චමුදිත විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිරිල් ගාමිණී පියතුමා පවසා සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මේ මොහොතේ සිටින්නේ පීඩනයක, කේන්තියක සහ වේදනාවක බවත් කාදිනල්තුමන් මොනවා කිව්වද පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදි ප්‍රහාරයක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More