පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට සහන සැලසීමට විදේශ රටවලින් සහ විවිධ සංවිධානවලින් ලබාදුන් රුපියල් බිලියනයක මුදලක් එම වින්දිතයිනට ලබා දී නොමැති බැවින් ඒ සඳහා වහා පරික්ෂණයක් කරන්නැයි ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළහ.
එම මුදලට වූ දේ කුමක්දැයි සොයා බලන්නැයි ද සෝභිත හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
(ලංකාදීප)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...