දේශීය පුවත්

දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇතිවූයේ උණුසුම් සංවාදය අතරතුර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහි චෝදනා දැක්වෙන සටන් පාඨ පුවරුද රැගෙන සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය එල්ල කරනු අයුරු දක්නට ලැබුණා.

මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබූ අතර එම සිද්ධි සමුදාය පිළිබඳව විග්‍රහයක යෙදෙන පාර්ළිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසන්නේ පාස්කු ප්‍රහාරයට වසර 2ක් පිරෙන අද දින ඉන් මියගිය සහ වින්දිතභාවයට පත්වූ පිරිස් වෙත ශෝකය පළ කරනවා වෙනුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිදු කලේ එහි ඝාතකයකු වන සහරාන්ව සිහි කිරීම බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More