යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙවර මැයි දින සැමරුම් නොපැවැත්වීමට තීන්දු කර ඇත.
කොවිඩ් තුන්වන රැල්ල ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙම තීන්දුව ගැනීමට සිදු වූ බව එම මධ්‍යස්ථානය පවසයි. එම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද සම්බන්ධ වී ඇත.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බළ මණ්ඩළ සභික සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ මෙය මේ වනවිට ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන අර්බුධයට සහ රටේ ආර්ථික අර්බුධයට මුහුණ දීමේ නොහැකියාව වසාගැනීමට ගත් තීරණයක් විනා සෞඛ්‍ය හේතු මත ගත් තීරණයක් නොවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...