ත්‍රස්ථවාදය පරාජය කොට නිදහස දිනා දුන් රණවිරුවන් සැමරීමට ඇතැම් පාර්ශව බාධා කිරීම කණගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
උතුරේ අන්තවාදීන් ජන සංහාර දිනයක් සැමරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගත යුතු බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...