පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ අලුත් අවුරුදු දිනයේ සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි.
පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයාට අනුව අලුත් අවුරුදු දිනයේ අනතුරු 121ක් සිදුවී තිබෙන අතර ඉන් 12ක් අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුර වන අතර එම අණතුරුවලින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...