ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් සෞභාග්‍යයෙන් සපිරි අවුරුදක් වේවායි ප්‍රාර්ථනා කරමින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී වූ සියලු ජාතීන්ගේ මව්බිම වූ ශ්‍රී ලාංකාව පර සතුරු කුමන්ත්‍රණ සහ පරසතුරු ආක්‍රමණ හිරු දුටු කදෝ පැණියන් මෙන් දූරි භූත කරවීමට අවශ්‍යය ශක්තිය ධෛර්ය සියලු ශ්‍රී ලාංකිකයන්ට ලැබේවායි ලංකා ලීඩ් කාර්ය මණ්ඩලය එක සිතින් ප්‍රාර්ථනා කරමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...