අභිමානවත් මව්බිමක සුභසිහින සාක්ෂාත් කරගනිමින්, දේශියත්වය අගය කරමින්, අපේකම රැකගනිමින්, ජාති, කුලමල ආගම් බේද පසෙකලා ජාතික කීර්තිය සමග ආර්ථිකමය, සාමාජීයමය, දේශපාලනමය නිදහස අත්පත් කරගැනීම වෙනුවෙන් ඇපකැප වීමේ අදිටනින් නව වසර අරඹමු..! ඒ සදහාවූ ඥාණයෙන් යුතුව කැපවීමෙන් යුතුව කටයුතු කරන්නට ආදරණීය පාඨක ඔබට නිරතුරුවම නිරෝගී සම්පත්තිය ලැබී ශක්තිය ද ධෛර්යය ද නොඅඩුවම ලැබේවා.!
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...