දේශීය පුවත්

එළවලු තෙල් යොදා ආහාර බැදගැනීමේදී ඩිමෙන්ෂියා, පිළිකා සහ හෘද රෝග ඇතිකරණ විෂ රසායනිකයක් වන ඇල්ඩිහයිඩ් අධි සාන්ද්‍රණයෙන් නිපදවෙන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ අවන්හල් වලින් විකුණන එළවලු තෙල් යොදා බදින ලද අල පෙති තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත ප්‍රමාණයට වඩා 200 ගුණයක් එම විෂ රසායනිකයන් අඩංගු බව එරට පර්යේෂකයින් අනතුරු අඟවන අතර ඉවුම් පිහුම් කටයුතු සඳහා ඔලිව් තෙල්, පොල් තෙල් සහ බටර් යොදා ගැනීමට ගෘහනියන් උනන්දු කරවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More