දේශීය පුවත්

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් පාලනයක් ගෙන යා යුතු බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (12) දින කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජර්මනියේ මෙරට තානාපති Holger Seubert මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර ඇත්තේ මිලියන ගණනක් මරණයට පත්වීමත් සමඟ මිනිසුන්ගේ දුක් වේදනා සහ පරිකල්පනයෙන් ඔබ්බට ගිය බලාපොරොත්තු සුන්වීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් වගකිව යුතු බවයි.

එවැනි පුද්ගලයකු නිසැකවම කිසිම දේශපාලනඥයෙකුට ආදර්ශයක් නොවන බව ඔහු වැඩිදුරටත් එම පණිවුඩයේ සටහන් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More