සතොසෙන් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල හෑල්ලුවට ලක් කරමින් විවේචනය කරන්නන් අත්අඩංගුවට ගතයුතු බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කලේය.
එයට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් එම මල්ල පිළිබඳව විවේචනාත්මක අදහස් දැක්වීමක් සිවිල් කි‍්‍රයාකාරිකයෙකු වන අසේල සම්පත් මහතා විසින් සිදු කර තිබුණි.
කෙසේ වුවද අසේල සම්පත් මහතා අද (13) දින පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් මින් පෙර ඔහුට විරුද්ධව ඇති නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...