දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව දිවයිනට පැමිණෙන ඉහළම චීන රාජතාන්ත‍්‍රිකයා ලෙස ද්වීපාර්ශ්වීය සාකච්ඡා සදහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වේ ෆෙන්ග් මේ මස අග දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙරට සංචාරය තුළ චීන ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මුන ගැසීමට නියමිත ය.

මේ අතර, චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාසය තුළ දී චීනයේ සංචාරය කිරීමට නියමිත බව ද වාර්තා වේ.

තොරතුරු පහත ලින්ක් එකෙන්
https://menafn.com/1101905740/Chinas-Defence-Minister-to-arrive-in-Sri-Lanka-after-New-Year



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More