දේශීය පුවත්

කටාන රිෆයිනරි සමාගම මෙරටට ගෙන්වූ කන්ටේනර් 06ක අඩංගු බොර පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක් ප්‍රතිඅපනයනයට නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේය.

මේ අතර රේගු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතා පවසන්නේ ප්‍රති අපනයනයට නියමිත පොල්තෙල් තොග කිහිපයක් අතරින් අද (12) දින ප්‍රති අපනයනය කරන්නේ එක් සමාගමකට අයත් තෙල් තොගයක් පමණක් බවයි.
(සිරස)





Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More