2017 හා 2018 වර්ෂවලදී විවිධ අක්‍රමිකතා හේතුවෙන් රිදියාගම සත්ව ගොවිපොළ රුපියල් කෝටි 17කට වැඩි පාඩුවක් ලබා තිබෙන බව පොදු ව්‍යාපාර පිළබඳ කාරක සභාවේදී තොරතුරු අණාවරණය කර ගෙන තිබේ.
රුපියල් කෝටි 50කට වැඩි වටිනාකමකින් යුත් ආහාර 2017 – 2018 අතර කාලයේදී මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමුව ඇත.
අවිධිමත් බව නිසා ගැටලු රැසක් මතුව ඇතැයි ද පෙන්වා දුන් සභාපති මහතාචාර්ය චරිත හේරත් මහතා ,ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කටයුතු නෛතික රාමුව තුළ නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන්නැයි එම ආයතනයට උපදෙස් දී තිබේ.
(අරුණ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...