දේශීය පුවත්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද “ගෑෂ්” වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම පිළිබඳව ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී.

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ නන්දිකඩාල්වලින් ආරම්භ කළ සටන ගෝඨාභය ජනාධිපතිතුමා දැන් ජයග්‍රහණය සඳහා යොමුකළ යුතු බවයි. ඒ සඳහා ජිනීවා ක්‍රියාදාමය විධිමත්ව කළ යුතු බවත් එසේම වත්මන් යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම් ඇතුලු 57 දෙනා අපට යුද විරුවන් වුවත් බටහිරට යුද අපරාධ කරුවන් වන නිසා ඔවුන්ව ආරක්ෂා කිරීමට කළ සූක්ෂම මෙහෙයුම නිසාම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔවුන් ඇතුළු අප සියලු දෙනාම දිවා රෑ ස්තුති වන්ත විය යුතු බවත්ය. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පුරවැසි කොලමේ පලවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More