පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවකින් ප්‍රචලිත වූ අනතුරුදායක ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කළ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් යයි කියන CP-CAF-9249 රථයේ ධාවනය මෝටර් වාහන පනතේ මෙන්ම රටේ අපරාධ නීතිය යටතේත් වරදක් වන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...