Notice Board

ජාතික සංවිධාන එකමුතුවේ සියනෑ මහ සමුළුව අප්‍රේල් 8 සවස 3:00ට ගම්පහ නගර ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව එහි සංවිධායකයෝ පවසති.

ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු!සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ආරක්ෂා කරමු! මුස්ලිම් දරුවන් අන්තවාදයෙන් බේරා ගනිමු! යන සටන් පාඨ පෙරදැරි කොට සමුළුව පැවැත්වෙන බව සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.

ජාතිමාමක සියළු දෙනාට ජාතික සංවිධාන එකමුතුව ආරාධනා කර සිටිති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More