Notice Board

ජාතික සංවිධාන එකමුතුවේ සියනෑ මහ සමුළුව අප්‍රේල් 8 සවස 3:00ට ගම්පහ නගර ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව එහි සංවිධායකයෝ පවසති.

ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු!සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ආරක්ෂා කරමු! මුස්ලිම් දරුවන් අන්තවාදයෙන් බේරා ගනිමු! යන සටන් පාඨ පෙරදැරි කොට සමුළුව පැවැත්වෙන බව සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.

ජාතිමාමක සියළු දෙනාට ජාතික සංවිධාන එකමුතුව ආරාධනා කර සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More