දේශීය පුවත්

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වන සංරක්ෂක ජනරාල් වෙත යොමුකළ ලිපියකින් මේ බව දැක්වෙයි.

එසේම භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සිය නිළධාරීන් වෙත ලිපියක් යොමුකරමින් උපදෙස් දී ඇත්තේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදී ඇති උපදෙස් අනුව 2021-03-31 වන දිනෙන් අවලංගු වන එහෙත් වසරක කාලයක් නොයික්මවූ කැනීම් බලපත්‍ර විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරන තුරු මාස 3ක කාලයකින් දීර්ඝ කරන බවයි.

මෙහි වන සංරක්ෂණ ප්‍රදේශ යනු වනාන්තර ප්‍රදේශ වේ. ඒ අනුව වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව තව දුරටත් ගල්, පස්, වැලි, මැණික් ආදී විවිධ කැනීම් සඳහා මේ හරහා තවදුරටත් අවස්ථාව ලබාදී ඇත.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යොමුකළ ලිපිය සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ අධ්‍යක්ෂ ජනරාල් යොමුකළ ලිපි පහත දැක්වේ.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More