රුපියල් බිලියන 15ක්වූ දෙවෙනි බැඳුම්කර වංචාවට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත් දෙනා ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (01) දින නියෝග කර ඇති අතර රුපියල් බිලියන 36ක් වූ පළමුවෙනි බැඳුම්කර වංචාවට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම කණ්ඩායම ඇප මත මුදා හැරීමේ නියෝගය අද පස්වරු 2.00ට නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...