ගන්දර ප්‍රදේශයේ ජීවත්ව සිටියදී මාතර රෝහලට ඇතුලත් කෙරුණු 81 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක් රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුලත් කරන විටත් මිය ගොස් සිට ඇති අතර එහිදී මරණ පරීක්ෂණයට ඉදිරිපත්වූ මාතර මුස්ලිම් නාගරික හදිසි මරණ පරීක්ෂක එම් එච් ඒ රහීම් මහතා එම කාන්තාව හෘදයාබාධයකින් මිය ගොස් ඇති අයෙකු බව නිර්දේශ කිරීමට යාමේදී මාතර රෝහලේ අධිකරණ වෛද්‍යය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ දී මිය ගිය කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ. ඒ අනුව මුස්ලිම් නාගරික හදිසි මරණ පරීක්ෂක එම් එච් ඒ රහීම් මහතා හිතා මතා කොරෝනා ආසාදිතයෙකු එසේ නොවන ලෙසට කූට ලෙස වාර්තා සැපයීමට කටයුතු කර ඇති බව තහවුරුව ඇතැයි චෝදනා එල්ල වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...