දේශීය පුවත්

පසුගියදා වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කුඩා පරිමාණයෙන් කසිප්පු ජාවාරම සිදු කරන අයට කුමක් හෝ විකල්පයක් හඳුන්වා දෙන තුරු සානුකම්පිතව සලකා බලා සහනයක් සලසන ලෙස එවකට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා  ඉල්ලිම් කරණ හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යය ජාලාවල තුළ ප්‍රචාරය වෙමින් පවතී.

එහිදී සහකාර පොලිස් අධිකාරිවරයා ඊට එකඟ නොවී පෙන්වා දෙන්නෙ කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් ලෙස සැලකීමට නීතියෙන් ඉඩක් නොමැති බවත් සුළු කසිප්පු ව්‍යාපාරිකයා සහ මහා පරිමාණ කසිප්පු ව්‍යාපාරිකයා කවුදැයි යන්න හඳුනා ගැනීමට සීමාවන් නිර්ණය කළ නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ වාර්තාව පහතින්.



One thought on “සුළු පරිමාණයෙන් කසිප්පු ජාවාරම කරගෙන යාමට ඉඩ දෙන්න- රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා”

  1. හැබැයි කසිප්පු හදන්න අවසර දෙනවානම් ඒවා කැරපොත්තන්, නිල මැස්සන්, ගෙමැස්සන්, මදුරුවන් ආදින් මොන මොන අනුපාතවලට දැමූ ඒවාද කියලා වර්ග කර මිල නියම කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More