දේශීය පුවත්

රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කරනේ පිළිකාකාරක ඇතැයි සැක පිට දන්කොටුවේ දී අත්අඩංගුවට ගන්නා ලද පොල් තෙල් බවුසර දෙක මුද්‍රා තබා ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ ඒවා නොවන බවයි. ඒ අනුව එම රථවල තබා තිබුණු මුද්‍රා සම්පූර්ණයෙන්ම වෙනස් ඒවා බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් රේගු නිවාරණ අංශය විසින් පරීක්ෂණයක් පවත්වන බවද රවිප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
මෙම අත්අඩංගුවට ගන්නා ලද තෙල් බවුසර එදිරිසිංහ එඩිබල් ඔයිල්’ සමාගමට අයත් වන අතර එම සමාගම විදේශයන්ගෙන් මෑතකදී ආනයනය කරන ලද ආදේශක පිරිපහදු කරන ලද පොල්තෙල් විස රසායන හේතුවෙන් නැවත හරවා යැවීමට නියෝග කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More