දේශීය පුවත්

ගම්පහ යනු රටේ ජනගහනය සහ ජනගහන ඝනත්වය වැඩිම දිස්ත්‍රික්කය වුවද ගම්පහ කැලෑ ඇත්තේ භූමි ප්‍රමාණයෙන් සියයට 1.6%ක් පමණක් බවත් ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මතයට අනුව ගම්පහ කැලෑ ශුන්‍ය ප්‍රදේශයක් ලෙස හැඳින්වීමට සිදුවන තත්වයක් උදාවී ඇති බවත් සම්පහ දිස්ත්‍රික් වන නිළධාරිණී දේවානි ජයතිලක මහත්මිය පවසයි.

වැඩිම ජනගහනය සහ ජනගහන ඝනත්වය, වැඩිම කර්මාන්තශාලා ප්‍රමාණය ඇති දිස්ත්‍රික්කය ලෙස මිනිස් ක්‍රියාකාරකම් හරහා වැඩිම කාබන් ඩයොක්සයිඩ් ඇතුළු දූෂක වායු පිටකරන දිස්ත්‍රික්කය මෙන්ම අඩුම ඔක්සිජන් විමෝචනය අනුව ගම්පහ යනු ණයට හුස්ම ගන්නා දිස්ත්‍රික්කයක් බවට ගම්පහ දිස්ත්‍රික්කය මේ වනවිට ද පත්වී ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More