දේශීය පුවත්

“එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්” සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි අනාවරණය වී ඇති ආදේශක පොල්තෙල් අඩංගු යැයි සැක සහිත බවුසර් රථ දෙකක් දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක රඳවා තිබියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.අත් අඩංගුවට ගත් බවුසර් රථ දෙක තුළ ආදේශක පොල් තෙල් ලීටර 27500 තිබී ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙම රථ දෙක අත් අඩංගුවට ගත් බව පැවසේ.
බවුසර දෙකෙහි රියැදුරන් පොලිසියට කට උත්තර දෙමින් පවසා ඇත්තේ රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් අදාළ තෙල් රැගෙන ආ බවයි.
“එදිරිසිංහ එඩිබල් ඔයිල්” සමාගම ශ්‍රී ලංකාවේ හෝටල් වලින් භාවිත කර ඉවත් කරන ලද පොල් තෙල් සහ වෙනත් කුමන හෝ මට්ටමේ ඇති පොල් තෙල් නමින් ඇති භාවිතයෙන් ඉවත් කරන ලද තෙල් මිළට ගෙන විරංජන කාරක දමා පිරිපහදු කර වෙළෙඳ පොළට එවන බව සමහර මාධ්‍යය වාර්තා කර තිබුණි.

“එදිරිසිංහ එඩිබල් ඔයිල්” සමාගම නිපදවන නිෂ්පාදන “එදිරිසිංහ ඔයිල්ස්” නම් සන්නාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කරණ බව කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More