දේශීය පුවත්

අද වනවිට මෙරට වැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ක්ෂුද්‍ර ණය සහ ලීසිං ණය උගුලේ වැටී ඇති බව රහසක් නොවේ.

මින් ව්ඩාත්ම පීඩාවට පත්ව ඇති පිරිසක් වන්නේ සංචාරක කර්මාන්තයේ යෙදී සිටි සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ය. ඔවුන්ට අද සිදුවී ඇති සෝචනීය ඉරණම සහ ප්‍රකාශිත ලීසිං සහන පවා ඔවුනට මරාලයක් වී ඇති බවත් ඔවුන් නොකළ වරදකට ඔවුන් අද වන්දි ගෙවමින් සිටින බවත් සෑම තැනකින්ම අසන්නට ලැබේ.

මේ වීඩියෝවෙන් කියවෙන්නේ එම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දුන් එක් පුද්ගලයෙකුගේ පමණක් වන කඳුලු කතාවක් වන අතර මේ සඳහා ජනතාවගේ බදු මුදලින් පඩි ගන්නා මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරුවන්ගේ සහ අදාල දේශපාළකයින්ගේ අවධානය වහ වහා යොමු විය යුතුය.
(මෙහි පලවන්නේ මෙම ඉරණමට පාත්‍රවූ වසන්ත මැදගොඩ මහතාගේ මුහුණු පොතෙන් උපුටාගත් වීඩියෝවකි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More