පසුගිය දිනවල ජනාධිපතිතුමා විසින් කරන්නට යෙදුනු පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතුය යන ප්‍රකාශය පිළිබඳ තම මවිතය පළ කරමින් එය එසේ කිරීමට උත්සාහ කරන්නේ නම් එය බරපතළ දේශපාළන වරදක් ද වන බව පෙන්වාදෙමින් රටේ ඉතා ඉහලින් පිලිගන්නා මෙන්ම ප්‍රබල ජන මතයක් ද නියෝජනය කරණ භික්ෂූන් වහන්සේලා දස නමකගේ අත්සනින් යුතු යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...