ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවයි.
එහිදී ඔහු පවසා සිටියේ ඇතැම් පුද්ගලයින් විසින් ආණ්ඩුව තුළ අර්බුද ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ගොඩහේවා මහතා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ආණ්ඩුව පිහිටුවා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතවී තිබෙන බවත් මේ වන විට අප වැනි ආණ්ඩුවකට පැවැතිය යුතු ජන ප්‍රසාදය තිබේද යන කාරණය සම්බන්ධව විමසා බැලිය යුතු බවත් ආණ්ඩු පක්ෂයේ අයවලුන් අතර සමගිය නැතිනම් ඊළඟ මැතිවරණ දිනීම පහසු නොවන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...