රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා දෙකක් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේය.
එම යෝජනා දෙක වන්නේ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම හෝ නව පනත සංශෝධනය කර මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම යන යෝජනා දෙකය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය කුමන ක්‍රමවේදයක් යටතේ හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මාධ්‍යය වාර්තා පවසා සිටී
ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීන්දුව හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත බව වාර්තා වේ.
.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...