නව ගෝලීය ප්‍රවනතාවයන් හමුවේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව යන මාතෘකාව යටතේ මාර්තු 25 දින රාත්‍රී සිරස නාළිකාවේ විකාශය වූ “මාවත” වැඩ සටහනේදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සහ ජාතික සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුගිය 22 දින මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව පිළිබඳව දැක්වූ අදහස් මානව හිමිකම් තොන්ඩුව සියතින් ගෙලට නොදමා ගැනීමට අවශ්‍යය දැක්ම සම්පාදනය කර ගැනීමට අතිශය වැදගත් බව ලංකා ලීඩ් පුවත් අඩවියේ අදහස වන බැවින් මෙසේ පළ කර සිටිමු….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...