පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්ර කිරීම පිළිබඳව පාර්ළිමේන්තුවේ අවධානය යොමු කරමින් මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර සිටියේ ඒ සඳහා ගැසට් නිවේදනයක් 2016 වසරේදී එවකට ඇමතිවරයෙක්ව සිටි රිෂාඩ් බදියුදීන් විසින් නිකුත් කර ඇති බවයි.
එම ගැසට් නිවේදනය ප්‍රකාරව පසුගිය කාලය පුරාම පොල්තෙල් හා ෆාම් තෙල් මිශ්ර කිරීම සිදු වූ බවත් පවතින තත්ත්වය යටතේ අද වැදගත්ම දේ වන්නේ අදාළ ගැසට් නිවේදනය ආපසු හැරවීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...